- ///
- කොළඹ 9




2+
කොළඹ 9, කොළඹ
කොළඹ 9, දෙමටගොඩ ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ අගනුවර තුළ පිහිටා ඇති බහු ආගමික ජනයා නියෝජනය වැඩිළුශයෙන් දැකිය හැකි ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් ලෙස සහ කාර්මික කලාපවල එකතුවක් සහිත කොළඹ උපනගරයක් ලෙස හැඳින්වේ.
ප්‍රධාන මාර්ග සහ දෙමටගොඩ දුම්රිය ස්ථානයට සමීපව පිහිටා ඇති අතර, ගමනාගමන අභියෝග සැලකිය යුතු ලෙස පහසු කරන මෙම ප්‍රදේශය බොහෝ ප්‍රදේශ වලට පහසු ප්‍රවේශයක් ලබා දෙයි. වෙළඳපල, පාසල් සහ ආගමික ආයතන ආදිය දෙමටගොඩ නගරයේ දැකිය හැකි වනවා.බහු වාර්ගික සහ විවිධ ජනකොට්ඨාශ වලට අයත් ජනතාවගේ එකතුවක් මෙම නගරයේ ඇති නිසා විවිධ සංස්කෘතීක උත්සව එම ප්‍රදේශය දැකිය හැකි වනවා. සමස්තයක් වශයෙන්, කොළඹ 9 ව්‍යාපාර සහ පදිංචිකරුවන් සඳහා සුදුසු මට්ටමේ පරිසරයක් ලබා දෙයි, සමබර නාගරික ජීවන රටාවකට යෝග්‍ය නගරයක් ලෙස කොළඹ 09 තෝරාගත හැකිය.
තව බලන්න
නගරය පිළිබඳ කරුණු
සම්බන්ධතාවය
බස් මාර්ග
104ජා-ඇල - දෙමටගොඩ - බම්බලපිටිය
135කොහුවල - දෙමටගොඩ - කැලණිය
154දෙමටගොඩ - ගල්කිස්ස
Show more
ආසන්නතම දුම්රිය ස්ථාන
0kmදෙමටගොඩ දුම්රිය ස්ථානය
1.3kmබේස්ලයින් පාර දුම්රිය ස්ථානය
2.4kmමරදාන දුම්රිය ස්ථානය
Show more
නව සංවර්ධනයන්
විශේෂ ව්යාපෘති
මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?
මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
4.4
සම්බන්ධතාවය සහ ගමනාගමනය4.5 out of 5
ජීවන රටාව සහ පහසුකම්4.5 out of 5
ආරක්ෂාව4.5 out of 5
පරිසරය4 out of 5
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
4.4
සම්බන්ධතාවය සහ ගමනාගමනය4.5 out of 5
ජීවන රටාව සහ පහසුකම්4.5 out of 5
ආරක්ෂාව4.5 out of 5
පරිසරය4 out of 5
කොළඹ 9 හි දේපල මිල ප්‍රවණතා
මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
Rs. 41,295.95 per sqft
පසුගිය මාස 12 වර්ධනය
2.94%
පසුගිය මාස 3 වර්ධනය
8.37%