coral plus කොළඹ 4
coral plus living area කොළඹ 4
coral plus gym කොළඹ 4
coral plus bedroom කොළඹ 4

Coral Plus

By Coral Properties
Icon
කොළඹ 4

මුළු ඒකක

20 Floors, 100 Units

ඒකක ප්රමාණය

740 - 1,615 sqft

ව්යාපෘති තත්ත්වය

Ongoing

මිල පරාසය

LKR 34m - 66m

Feel as if you are living in the middle of the ocean with all the facilities you need at your beck and call when you secure an apartment at Coral Plus in Colombo 4. This high rise is the amalgamation of modern architecture and natural splendour, creating jaw-dropping revelations as the Indian Ocean journeys through a spectrum of colours from dawn to midnight.


Set along the Marine Drive stretch, Coral Plus offers apartments ranging from one-bedroom to three-bedroom across twenty stories. There are five levels of car park. Some condos face the mesmerising ocean while some offer city views across Ridgeway Place and beyond, capturing the Colombo city skyline. This also ensures dual access from Galle Road and Marine Drive, making it easier for residents to navigate rush hour traffic.

The interior colours are kept to a neutral shade to blend perfectly with the sunlight pouring in through the floor-to-ceiling windows, bringing in a slice of heavenly sea breeze. The fluttering curtains open to reveal private balconies and constantly remind the conveniences around the development. The Wellawatte Railway Station is adjacent to the property while several retail outlets, places of worship, private and national schools, cinemas, and supermarkets are within a kilometre. Hospitals such as Durdans Hospital, Delmon Hospital, and Kalubowila Hospital are easily accessible too.

Coral Plus is determined to impress even the most selective investor. The infinity pool stretches toward the Indian Ocean, offering an unmatched sense of tranquillity. The landscaped podium and rooftop, featuring a chic barbecue area, are perfect for lively gatherings under the stars. Embrace a lifestyle of comfort with a state-of-the-art gym, a sleek conference room, and a library—additions not easily available in other residential properties. Meanwhile, elegant mahogany doors and pantry cupboards, paired with energy-saving LED lighting create a sophisticated aura at Coral Plus residencies. Overall, this is an exception property for both residential and investment purposes.
තව කියවන්න
plus icon

පහසුකම්

පිහිනුම් තටාකය
උණු වතුර පද්ධතිය
අපද්‍රව්‍ය බැහැර කිරීම
Power Backup
Intercom පද්ධතිය
කාය වර්ධන මධ්‍යස්ථාන
වායු සමීකරණයන්
විදුලි සෝපාන
වාහන නැවැත්වීමේ පහසුකම
cctv-ආරක්ෂාව
පිවිසුම් - ආරක්ෂාව
View all 12 amenities
plus icon

සමාන ව්‍යාපෘති

Prime real estate location with investment appeal
Chic interiors and high-end amenities
Dual access from Galle Road and Marine Drive
Easy access to schools, hospitals, dining, and shopping
Stunning views of the ocean and Colombo skyline

අසල්වැසි ගවේෂණය - සිතියම් දසුන

Icon

කොළඹ 4 ප්‍රදේශ මාර්ගෝපදේශ

කොළඹ 4, එසේනැතිනම් "බම්බලපිටිය" ලෙස හැඳින්වේ, එය ශ්‍රී ලංකාවේ කොළඹ වෙරළබඩ උපනගරයක් වන අතර එහි සුන්දර බව, විවිධ සංස්කෘතික උරුමයන් සහ විවිධ ප්‍රජාව ජිවත් වන සුන්දර නගරයකි. මෙම ප්‍රදේශය ආසන්න වශයෙන් වර්ග කි.මී 1.5ක් පුරා විහිදෙන අතර බටහිරින් ඉන්දියන් සාගරයෙන් මායිම්ව ඇති අතර, නාගරික ජීවිතය සහ මුහුදු වෙරළේ අසිරිය එකතු කරන මනරම් පරිසරයක් නිර්මාණය කරයි. බම්බලපිටිය එහි කාර්යබහුල වීදි, නේවාසික දේපල, වාණිජ ආයතන සහ අධ්‍යාපන ආයතනවල සම්මිශ්‍රණයෙන් සමන්විත වේ.


පැරණි යටත් විජිත පන්නයේ නිවාස ආකෘති ආකාරයේ නිවස්ද අපිට මෙම ප්‍රදේශයේ දැකිය හැකිය. මෙම ප්‍රදේශය වසර ගණනාවක් පුරා සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන ඇති අතර, එහි උපායමාර්ගික පිහිටීම, පහසු ප්‍රවේශය සහ ජීවන රටාවට යෝග්‍ය නිසා බොහෝ ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ ජනතාව මෙම ප්‍රදේශයේ දේපළ මිලදී ගැනීමට ඉතා උත්සුක වේ. නගර ජීවිතය සහ සන්සුන් වෙරළබඩ ජීවන රටාව අතර සමතුලිතතාවයක් අපේක්ෂා කරන අයට එය ප්‍රධාන ස්ථානයක් බවට පත් කරයි.

බම්බලපිටිය මූලික වශයෙන් නේවාසික ප්‍රදේශයක සිට කාර්යබහුල නාගරික උපනගරයක් දක්වා විකාශනය වීම කොළඹ සමස්ත නාගරික ව්‍යාප්තිය සහ නවීකරණය පිළිබිඹු කරයි.
Thumbup

මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?

ප්‍රධාන මාර්ග සහ දුම්රිය මාර්ග තුළින් පොදු ප්‍රවාහනය හරහා කොළඹ සෙසු ප්‍රදේශවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
සියලුම ජීවන රටාවන් සඳහා විවිධ ආහාර රටා, සුපිරි සාප්පු සංකීර්ණ වල අත්දැකීම් සහ විනෝදාස්වාදයන් සඳහා යෝග්‍ය ස්ථාන සපයයි.
තව කියවන්න
Thumbup

මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?

කාර්යබහුල වේලාවන්හිදී වාහන තදබදය ඉතා වැඩි වශයෙන් දැකිව=ය හැකි නගරයකි.
හරිත භූමි සහ මහජනයාට නිදහසේ කාලය ගත කල හැකි වන උද්‍යාන වැනි ස්ථාන අවමයි.
තව කියවන්න

කොළඹ 4 ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්

4.4

out of 5

සංවර්ධකයා

coral properties
Coral Properties
සම්පුර්ණ ව්‍යාපෘති
8
වසර ගණනාවක අත්දැකීම්
21

Coral Properties is a part of Coral Life, which embodies a lifestyle of refined convenience and understated elegance. Founded in 2003, this Colombo-based property developer has made its mark both locally and internationally. With a diverse portfolio including Coral Water, Coral Maintenance, Coral Service Apartments, and Miracle of Asia (an online tourism search engine), the company excels in delivering premium apartments in strategic locations.

Having completed 8 projects and serving over 300 satisfied customers, the company’s commitment to quality and sophistication is evident in every venture. Coral Properties continues to set standards in the industry with its unique range of signature properties that value innovation.

තව කියවන්න
plus icon

කොළඹ 4 හි සමාන ව්‍යාපෘති

සියල්ල බලන්න

කොළඹ 4 හි දේපල මිල ප්‍රවණතා

මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
Rs. 42,373.57 sqft
පසුගිය මාස 12 වර්ධනය
6.24%
Positive Trend
පසුගිය මාස 3 වර්ධනය
1.12%
Positive Trend
Icon
සටහන: මිල තොරතුරු පදනම් වන්නේ ikman හි පළ කර ඇති දැන්වීම්වල අතීත දත්ත මත වන අතර සම්පූර්ණ වෙළඳපල ප්‍රවණතා පිළිබිඹු නොවිය හැක.
hero

ikman හි ඉක්මනින් විකිණීමට හෝ කුලියට දෙන්න: ඔබේ දේපළ විනාඩි 2කින් පළ කරන්න!