4+
හොරණ, කළුතර
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හොරණ ස්වභාවික සුන්දරත්වය, කාර්මික වර්ධනය සහ අධ්‍යාපනික යන සියල්ලලේම සම්මිශ්‍රණයක් සහිත නගරයකි. එහි සශ්‍රීක වටපිටාව සහ උපායමාර්ගික පිහිටීම සඳහා ප්‍රසිද්ධවන අතර කලාපීය සංවර්ධනය සඳහා ප්‍රධාන ප්‍රදේශය ලෙස නම් කර ඇත. ජනප්‍රිය තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සහ උසස් අධ්‍යාපනයේ තෝතැන්නක් වන පාලී මණ්ඩපය ඇතුළු විවිධ අධ්‍යාපන ආයතනවලින් වලින් හොරණ නගරය බොහෝ දෙනා අතර ප්‍රචලිත නගරයක් බවට පත් වී .
හොරණ ආර්ථිකය කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශවල සම්මිශ්‍රණයකින් ප්‍රතිලාභ ලබන අතර, එහි විවිධත්වය හා ජවසම්පන්න ප්‍රජාවට දායක වේ. යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සමඟින්, ස්වභාවික හා සංස්කෘතික උරුමයන් අපේක්ෂා කරන නිවැසියන් සහ ආයෝජකයින් යන දෙඅංශයේම ප්‍රධාන ගමනාන්තයක් බවට හොරණ සංවර්ධනය වෙමින් පවතී.
තව බලන්න
නගරය පිළිබඳ කරුණු
ශක්තිමත් මාර්ග සම්බන්ධතා හරහා සංචාරකයින් සහ වාණිජ්‍යය සඳහා පහසු කේන්ද්‍රස්ථානයක් බවට පත් කරයි.
නාගරික පහසුකම් වගේම ග්‍රාමීය සුන්දරත්වය එකට මුසු වු නගරයකි.
කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සේවා මිශ්‍රණයක් සහිත විවිධ ආර්ථික ශක්තීන මත පදනම් වන නගරයකි.
අධ්‍යාපනික සහ ආගමික උරුමයන්ගෙන් පොහොසත්, ශක්තිමත් ප්‍රජාවක් පිළිබඳ හැඟීමක් පෝෂණය කරන නගරයකි.
උසස් අධ්‍යාපන ආයතන වෙත විවිධ ප්‍රදේශ වල තරුණ පිරිස් සාමූහිකව නිරන්තරයෙන් එකතු වන නගරයකි.
ජනප්රිය බිම් සලකුණු
Royal College Horana
Sunquick Lanka Pvt. Ltd.
Horana Super Market
Horana Bo Tree
Horana Rajamaha Viharaya
සම්බන්ධතාවය
බස් මාර්ග
120හොරණ - පිටකොටුව
280මහරගම - හොරණ
281හොරණ - උඩුව
Show more
ආසන්නතම දුම්රිය ස්ථාන
20kmලියන්වල දුම්රිය ස්ථානය
18.3kmවටරැක දුම්රිය ස්ථානය
18.5kmගොඩගම දුම්රිය ස්ථානය
Show more
නව සංවර්ධනයන්
වර්තමානයේ කිසිම නව සංවර්ධන ව්‍යාපෘතියක් වාර්තා වී නොමැත.
මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?
පානදුර සහ රත්නපුර සම්බන්ධ කරන A8 අධිවේගී මාර්ගය සහ කොළඹට සම්බන්ධ වන B84 මාර්ගය ඇතුළු විශිෂ්ට මාර්ග සම්බන්ධතා එහි ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කරයි.
පොදු ප්‍රවාහන ජාලයකින් ලැබෙන ප්‍රතිලාභ නිසා කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට සහ ඉන් පිටතට ගමන් පහසු කිරීම.
බොහෝ විශිෂ්ඨ අධ්‍යාපන ආයතන කිහිපයක සොදුරු නවාතැන ලෙස හැදින්වෙන නගරයයි.ලංකාව පුරා සිටින තරුණ පිරිස් එකට එකතු වන නගරයක්.
ව්‍යායාම කෙරෙහි අවධානය යොමු කරන සියලු දෙනාට ඇවිදීමේ මංතීරු සහ උද්‍යාන වැනි විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් සහිත නගරයකි.
පුළුල් පරාසයක පොදු සේවාවන් සහ ඒ සඳහා පහසු ප්‍රවේශය.
සාමකාමීව සියලු දෙනාට එකට ජිවත් විය හැකි ආරක්ෂිත නගරයකි.
හොරණ, මනරම් කළු ගඟෙන් වට වූ නාගරික වර්ධනයේ සහ පෞරාණික ස්වභාවික සුන්දරත්වයේ විචිත්‍රවත් මිශ්‍රණයක් ලෙස පාරසරික චමත්කාරය මතු කරන නගරයකි.
මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?
වැඩිවන ජනගහනයට සහය වීම සඳහා ප්‍රවාහන යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඉඩකඩ සහ උපරිම කාලවලදී තදබදය අවම කිරීම.
හොරණ ප්‍රදේශයේ ආර්ථික හා නේවාසික වර්ධනයේ වේගයට සමාන්තරව ජීවන රටා පහසුකම්වල විවිධත්වය සහ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අවශ්‍යතාවයකි.
නගරයේ ව්‍යාප්තිය මධ්‍යයේ ආරක්‍ෂාව සහ ආරක්‍ෂක ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම් සහ සේවා සඳහා අඛණ්ඩ ආයෝජන අවශ්‍ය වේ.
නගරය සීඝ්‍ර නාගරීකරණයක් කරා ගමන් කරන විට හරිත භූමි ක්‍රමයෙන් අඩු වීම.
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
4.1
සම්බන්ධතාවය සහ ගමනාගමනය4.5 out of 5
ජීවන රටාව සහ පහසුකම්3.5 out of 5
ආරක්ෂාව4 out of 5
පරිසරය4.5 out of 5
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
4.1
සම්බන්ධතාවය සහ ගමනාගමනය4.5 out of 5
ජීවන රටාව සහ පහසුකම්3.5 out of 5
ආරක්ෂාව4 out of 5
පරිසරය4.5 out of 5
හොරණ හි දේපල මිල ප්‍රවණතා
වාණිජ දේපල
Residential
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
Rs. 970.9 sqft
පසුගිය මාස 12 වර්ධනය
33.07%
පසුගිය මාස 3 වර්ධනය
5.43%
සටහන: මිල තොරතුරු පදනම් වන්නේ ikman හි පළ කර ඇති දැන්වීම්වල අතීත දත්ත මත වන අතර සම්පූර්ණ වෙළඳපල ප්‍රවණතා පිළිබිඹු නොවිය හැක.