cinnamon-life කොළඹ 2
cinnamon-life-pool කොළඹ 2
cinnamon-life-terrace කොළඹ 2
2+

Cinnamon Life

By John Keells Properties
Icon
කොළඹ 2

මුළු ඒකක

39 Floors, 427 Units

ඒකක ප්රමාණය

1,130 - 4,722 sqft

දියත් කිරීමේ දිනයන්

October 2024

ව්යාපෘති තත්ත්වය

Ongoing

මිල පරාසය

රු 141.2m - 180m

John Keells Holdings හි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඉදිරි පියවරක් ලෙස Cinnamon Life Integrated ව්‍යාපෘතිය හඳුන්වන්න පුලුවන්. කොළඹ බේරේ වැව ආසන්නයේ අලංකාර නිර්මාණයක් ලෙස නිමවන Cinnamon Life vision කාමර 800 කින්, තරු 5 කින් යුත් සිනමන් හෝටලයකින්, අවන්හල් සහ බාර් 15 කින්, වර්ග අඩි 80,000 ක රැස්වීම් සහ උත්සව සඳහා වු පරිශ්‍රයකින්, පිහිනුම් තටාක තුනක් සහ residential tower දෙකකින් සමන්විත වේ. “නගරයක් තුළ නගරයක්” යන සංකල්පය යටතේ ඔවුන් මෙම සුවිශේෂි නිමැවුම නිර්මාණය කරන්නට විය.


කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ ඉංජිනේරුවෙකු වන Cecil Balmond - මෙම විශිෂ්ට නිර්මාණය පිටුපස ඇති නිර්මාණශීලී බව - සහ John Keells Holdings අතර සහයෝගීතාවය, බැලූ බැල්මට මවිතයට පත් කරන නමුත් එහි විශේෂාංග, සුවපහසුව සමඟින් තව තවත් විශ්මයට පත් කරන අද්විතීය ලෙස නිර්මාණය කරන ලද අතිසුඛෝපභෝගී නව ව්‍යාපෘතියක් ලෙස මෙය හැදින්විය හැකිය.

Cinnamon Life හි වාස්තුවිද්‍යාත්මක නිමවා ඇති residential tower දෙකකින් සමන්විත වේ. මහල් 45 කින් යුත් විශිෂ්ට ව්‍යුහයක් වන residential tower, කොළඹ 2 හි සුඛෝපභෝගී ජිවිතයක් සඳහා වන වටපිටාව නිර්මාණය . නිදන කාමර දෙකේ සිට පහ දක්වා වූ නේවාසික මහල් 38 කින් සහ මහල් නිවාස 231 කින් සමන්විත වන අතර, සෑම ඒකකයක්ම නවීන පහසුකම්වලින් සමන්විත වේ. ජීවන. මේ අතර, Suites Tower මහල් 39 කින් උස, මුළු මහල් නිවාස 196 කින් සමන්විත වේ. මෙම කුළුණ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතර, Cinnamon Life හි ද Suites Tower හි සෑම මහල් නිවාසයක්ම ගුණාත්මකභාවය සහ මෝස්තරයේ ඉහළම ප්‍රමිතීන් පිළිබිඹු කරන බව සහතික කරයි.
තව කියවන්න
plus icon

පහසුකම්

පිහිනුම් තටාකය
අපද්‍රව්‍ය බැහැර කිරීම
කාය වර්ධන මධ්‍යස්ථාන
Kids Play Area
24x7-ආරක්ෂාව
විදුලි සෝපාන
Rooftop
වායු සමීකරණයන්
Power Backup
cctv-ආරක්ෂාව
ප්‍රධාන ගෑස් පද්ධතිය
View all 17 amenities
plus icon

සමාන ව්‍යාපෘති

දර්ශනීය බේරේ වැව පෙනෙන සුන්දර ස්ථානයක මෙම ව්‍යාපෘතිය ඉදිකරමින් ඇත.
මහල් පහක් ආවරණය වන පරිදි විනෝදාස්වාද සංකීර්ණයක් සමඟින් වන නමවු අත්දැකීම
සංකීර්ණය තුළ අවන්හල් සහ බාර් පහළොවක් සහිත ආහාර විකල්ප රාශියකින් යුක්ත වීම
ගෘහස්ථ/එළිමහන් event space කිහිපයක්, සහ 1,800+ ආසන ධාරිතාවක් සහිත උත්සව ශාලාවක් ඇත.
සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී Cecil Balmond විසින් නිර්මාණය කරන ලද ව්‍යාපෘතිය සහ කීර්තිමත් දේපල සංවර්ධකයෙකු වන John Keells Holdings PLC විසින් සංවර්ධනය කරන ලදී.

අසල්වැසි ගවේෂණය - සිතියම් දසුන

Icon

ikman හි Cinnamon Life අපාර්ට්‌මෙන්ට් 45ක් විකිනීමට ඇත

  • Furnished Apartment for Sale A40839 Colombo 02

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස විකිණීමට ඇත

    රු 200,000,000

  • Apartment for Sale Colombo 02

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස විකිණීමට ඇත

    රු 195,000,000

  • Cinnamon Life Apartment for Sale Colombo- 02

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස විකිණීමට ඇත

    රු 185,000,000

  • 2 Bedroom Apartment for Sale - Cinnamon Life- Colombo 02 (EM066VE)

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස විකිණීමට ඇත

    රු 112,000,000

  • Colombo 02 - Furnished Apartment For Sale A41617

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස විකිණීමට ඇත

    රු 158,000,000

  • Cinnamon Life - Unfurnished Apartment For Sale A41616

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 12, මහල් නිවාස විකිණීමට ඇත

    රු 155,000,000

  • Cinnamon Life - Furnished Apartment For Sale A11811

    කාමර: 3, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස විකිණීමට ඇත

    රු 336,000,000

  • Sea View Cinnamon Life 3 Bed For Sale Colombo 2

    කාමර: 3, නානකාමර: 3
    කොළඹ 7, මහල් නිවාස විකිණීමට ඇත

    රු 245,000,000

  • Cinnamon Life Apartment for sale in Colombo 2

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස විකිණීමට ඇත

    රු 139,000,000

  • Cinnamon life : 5BR Luxury Apartment Sale for in Colombo 02

    කාමර: 5, නානකාමර: 6
    කොළඹ 2, මහල් නිවාස විකිණීමට ඇත

    රු 750,000,000

ikman හි Cinnamon Life කුලියට දීමට මහල් නිවාස 32ක්

  • Cinnamon Life - Furnished Apartment for Rent Colombo 02 A46461

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම

    රු 839,000 මසකට

  • Colombo 02 Cinnamon Life - Furnished Apartment for Rent A53693

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම

    රු 670,000 මසකට

  • Colombo 02 Cinnamon Life - Furnished Apartment for Rent A45988

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම

    රු 790,000 මසකට

  • Cinnamon Life Appartement for Rent in Colombo 02

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම

    රු 850,000 මසකට

  • Luxury Apartments for Rent at Cinnamon Life Residences | Colombo 02

    කාමර: 3, නානකාමර: 3
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම

    රු 1,500,000 මසකට

  • Cinnamon Life 2 Bed Apartment for Rent Colombo 02

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 7, මහල් නිවාස කුලියට දීම

    රු 715,000 මසකට

  • Cinnamon Life Residencies Apartment For Rent In Colombo 02 – PDA494

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම

    රු 1,105,000 මසකට

  • Cinnamon Life - 02 Bedroom Apartment For Rent in Colombo 2(A137)

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම

    රු 576,000 මසකට

  • Cinnamon Life - 02 Bedroom Apartment for Rent in Colombo (A6327)

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම

    රු 672,000 මසකට

  • Cinnamon Life Luxury 2 BR Apartment for Rent - PDA436

    කාමර: 2, නානකාමර: 2
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම

    රු 775,000 මසකට

කොළඹ 2 ප්‍රදේශ මාර්ගෝපදේශ

කොළඹ 2, කොම්පඤ්ඤවීදිය ලෙස හඳුන්වනු ලබන අතර, එය ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගරයක් ලෙස සඳහන් කල හැකිය. කලක් බේරේ වැවේ සැබෑ දූපතක් වූ මෙම ප්‍රදේශය එහි යටත් විජිත අතීතයේ සිට කොළඹ හදවත තුළ කාර්යබහුල වාණිජ මධ්‍යස්ථානයක් බවට පරිණාමය වී ඇත. යටත් විජිත ගොඩනැගිලිවල සිට උස් මහල් ‌ගොඩනැගිලි දක්වා විවිධ ගෘහ නිර්මාණ ශෛලීන්ගෙන් සමන්විත කොළඹ 2 නාගරික සංවර්ධනයේ සුවිශේෂී දියුණුවක් ඇති උපනගරයක් ලෙස හැදින්වේ.


කොළඹ 02, එහි සංස්කෘතික හා ආගමික භූ දර්ශනයට දායක වන බේරේ වැව සහ ගංගාරාම විහාරය වැනි සැලකිය යුතු ප්‍රචලිත ස්ථාන වලින් සමන්විත වේ. මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයක් ලෙස, එය ආයතනික කාර්යාල, රජයේ ගොඩනැගිලි සහ විනෝදාස්වාද අවකාශයන්හි නිවහන වන අතර එය ඓතිහාසික ගවේෂණ සහ නවීන නගර ජීවිතය යන දෙකටම ප්‍රධාන ප්‍රදේශයක් බවට පත් කරයි.

කොළඹ 2 , නේවාසික සහ වාණිජ සංවර්ධනයේ මිශ්‍රණයකින් සංලක්ෂිත විචිත්‍රවත් සහ ගතික වේ. මෙම ප්‍රදේශයේ උපායමාර්ගික පිහිටීම සහ ඓතිහාසික වැදගත්කම නිසා එය ආයෝජන සඳහා ‌බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා නගරයක් බවට පත්ව ඇත. දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගන්නා සුඛෝපභෝගී මහල් නිවාසවල සිට වාණිජ අවකාශයන් දක්වා දේපල පරාසයක් ඇත.
Thumbup

මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?

අගනගරයේ ඕනෑම ප්‍රදේශයකට පහසුවෙන් ගමන් කිරීමට ඉඩ සලසමින් කොළඹ මධ්‍යයේ පිහිටා ඇත.
කොළඹ සහ ඉන් ඔබ්බට පහසු ප්‍රවේශයක් සහතික කරමින් පුළුල් බස් මාර්ග සහ දුම්රිය සේවා හොඳින් සිය සේවා සපයන නගරයකි.
තව කියවන්න
Thumbup

මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?

පදිකයින්ගේ ඇවිදීමේ මංතීරු සහ රථවාහන කළමනාකරණය වැඩිදියුණු කිරීම මෙම ජනාකීර්ණ ප්‍රදේශයේ ගමනාගමන අත්දැකීම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත.
නාගරික jවායු සහ පරිසර දූෂණයට පිළියම් යෙදීම සහ බේරේ වැව අවට සහ පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීමේ අවශ්‍යතාවය.
තව කියවන්න

කොළඹ 2 ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්

4.5

out of 5

සංවර්ධකයා

John Keells Properties
සම්පුර්ණ ව්‍යාපෘති
7

John Keells Properties යනු ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සංවර්ධනයේ ප්‍රසිද්ධියට පත් කීර්තිමත් සමූහ ව්‍යාපාරයකි. The Monarch, OnThree20, සහ The Emperor වැනි දේ ඔවුන්ගේ ප්‍රමුඛ ව්‍යාපෘති ලෙස හැඳින්විය හැකිය.

නවෝත්පාදනය මුසු වු Cinnamon Life සහ TRI-ZEN ඇතුළු පෙරළිකාර ව්‍යාපාර ඔවුන්ගේ ආකර්ෂණීය නිමැවුම් අතරට එක්වනවා. ඔවුන් සිය වෙළඳපල ඉල්ලුම මත පදනම්ව උපාය මාර්ගිකව ව්‍යාපෘති සංවර්ධනය සහ සැලසුම් කිරීම සිදුකරයි .

John Keells Properties නව්‍යකරණයේ, ගුණාත්මක භාවය සහ නවීනත්වය සංකේතයක් ලෙස පෙනී සිටින අතර, සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යන සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් ඇති කරන දූරදර්ශී වර්ධනයන් සමඟින් ශ්‍රී ලංකාවේ අහස හැඩ ගන්වයි.

තව කියවන්න
plus icon

කොළඹ 2 හි සමාන ව්‍යාපෘති

සියල්ල බලන්න

කොළඹ 2 හි දේපල මිල ප්‍රවණතා

මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
රු 112,532.31 per sqft
පසුගිය මාස 12 වර්ධනය
7.42%
Positive Trend
පසුගිය මාස 3 වර්ධනය
3.92%
Positive Trend
Icon
සටහන: මිල තොරතුරු පදනම් වන්නේ ikman හි පළ කර ඇති දැන්වීම්වල අතීත දත්ත මත වන අතර සම්පූර්ණ වෙළඳපල ප්‍රවණතා පිළිබිඹු නොවිය හැක.
hero

ikman හි ඉක්මනින් විකිණීමට හෝ කුලියට දෙන්න: ඔබේ දේපළ විනාඩි 2කින් පළ කරන්න!