blue-ocean's-de-saram-road-
blue-ocean's-de-saram-road-pool
blue-ocean's-de-saram-road-living-room
2+

Blue Ocean's De Saram Road

By Blue Ocean Group of Companies
Icon
ගල්කිස්ස

මුළු ඒකක

10 Floors, 70 Units

ඒකක ප්රමාණය

800 - 1,710 sqft

දියත් කිරීමේ දිනයන්

May 2024

ව්යාපෘති තත්ත්වය

Ongoing

මිල පරාසය

LKR 34.9m - 60m

Blue Ocean De Saram Road is a business-class luxury residential development close to the sparkling Indian Ocean. Situated in Mount Lavinia, a highly developed suburb just a 30-minute drive from Colombo, this real estate project focuses on creating unbridled moments of joy, comfort, and luxury for families.

Housing 70 luxury condos, spanning ten floors, along with five floors dedicated to car parking, Blue Ocean De Saram Road carries the developer’s signature approach of high-quality finishes, contemporary designs, and impeccable craftsmanship. The apartments range from 1,710 to 1,800 sq ft and are available in configurations from one to four bedrooms. Tastefully designed with soothing colours, powder-coated aluminium glazed floor-to-ceiling windows to allow ample natural lighting indoors, and balconies with picturesque views of the ocean, these residences offer the delight of a luxury hotel at home.

Investing in a property in Mount Lavinia by a reputed developer is a wise choice, given the area’s blend of coastal charm and urban conveniences. These premium apartments offer residents a luxurious lifestyle with high-end amenities. The rooftop swimming pool provides a serene oasis with panoramic views, perfect for relaxation or a refreshing swim. The modern fitness centre is equipped with the latest exercise machines, ensuring residents can maintain their health and wellness routines without leaving home. Further, the function area is ideal for hosting events, offering a sophisticated space for gatherings, celebrations, or meetings. Additionally, the barbecue pavilion on the rooftop invites residents to enjoy outdoor dining and socialising with friends and family, perfectly tying up a livable holiday experience.

Mount Lavinia's strategic location, combined with the high-quality construction and design by Blue Ocean, a renowned developer, ensures that these properties not only offer an exceptional living experience but also promise excellent long-term value and appreciation from an investment perspective.

තව කියවන්න
plus icon

පහසුකම්

පිහිනුම් තටාකය
අපද්‍රව්‍ය බැහැර කිරීම
කාය වර්ධන මධ්‍යස්ථාන
විදුලි සෝපාන
24x7-ආරක්ෂාව
වාහන නැවැත්වීමේ පහසුකම
වායු සමීකරණයන්
Power Backup
cctv-ආරක්ෂාව
උණු වතුර පද්ධතිය
භෝජන සංග්‍රහ ශාලාව
View all 13 amenities
plus icon

ඉස්මතු කිරීම්

tick iconDeveloped suburb with rising land value
tick iconOnly half an hour's drive to Colombo
tick iconUninterrupted ocean views and aesthetically designed condos
tick iconEasy access to schools, hotels, restaurants, and other amenities
tick iconA project by a reputed developer with an impressive portfolio

අසල්වැසි ගවේෂණය - සිතියම් දසුන

Icon

ikman හි ව්‍යාපෘතියේ දේපල දැන්වීම්

  • A34318 - Blue Ocean Furnished Apartment for Sale Colombo 06

    කාමර: 5, නානකාමර: 4
    Premium member badge
    MEMBER
    Verified seller badge
    කොළඹ 6, මහල් නිවාස විකිණීමට ඇත

    රු 150,000,000

  • Blue Ocean - 3BR Furnished Apartment for Sale in Mount Lavinia EA490

    කාමර: 3, නානකාමර: 2
    Premium member badge
    MEMBER
    Verified seller badge
    ගල්කිස්ස, මහල් නිවාස විකිණීමට ඇත

    රු 45,000,000

  • Blue Ocean Apartment Furnished for Sale Mount Lavinia - A35665

    කාමර: 2, නානකාමර: 2
    Premium member badge
    MEMBER
    Verified seller badge
    ගල්කිස්ස, මහල් නිවාස විකිණීමට ඇත

    රු 37,000,000

  • Blue Ocean - 03 Rooms Apartment for Sale EA446

    කාමර: 3, නානකාමර: 3
    Premium member badge
    MEMBER
    Verified seller badge
    ගල්කිස්ස, මහල් නිවාස විකිණීමට ඇත

    රු 50,000,000

  • Blue Ocean - 3BR Furnished Apartment for Sale in Mount Lavinia | EA490

    කාමර: 3, නානකාමර: 2
    Premium member badge
    MEMBER
    Verified seller badge
    ගල්කිස්ස, මහල් නිවාස විකිණීමට ඇත

    රු 45,000,000

  • Furnished Apartment for Sale in Mount Lavinia

    කාමර: 3, නානකාමර: 2
    Premium member badge
    MEMBER
    Verified seller badge
    ගල්කිස්ස, මහල් නිවාස විකිණීමට ඇත

    රු 40,000,000

  • Blue Ocean Apartment for Sale in Mount Lavinia - Ca984

    කාමර: 3, නානකාමර: 2
    Premium member badge
    MEMBER
    Verified seller badge
    ගල්කිස්ස, මහල් නිවාස විකිණීමට ඇත

    රු 45,000,000

ගල්කිස්ස ප්‍රදේශ මාර්ගෝපදේශ

ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇති ගල්කිස්ස නගරය, යටත්විජිත උරුමය සහ විචිත්‍රවත් වෙරළ සංස්කෘතිය සඳහා ප්‍රසිද්ධ උපනගරයකි. කොළඹට දකුණින් පිහිටි මෙම වෙරළබඩ නගරය, එහි ඓතිහාසික මූලයන්ගේ චමත්කාරය එහි නිල්වන් වෙරළ තීරයේ ආකර්ෂණය සමඟ ඒකාබද්ධ කරයි, කොළඹට නුදුරින් වැඩිම ඉල්ලුමක් ඇති නේවාසික ප්‍රදේශයක් ලෙස පිළිගත් ගල්කිස්ස, සැහැල්ලු ජීවන රටාවක් ලබා දෙන අතර නාගරික ජීවන පහසුව සමඟින් කාලය ගත කල හැකි හොඳම නගරයක් ලෙස සැලකිය හැකිය.


ජනාකීර්ණ ප්‍රදේශයක වුනත් ඓතිහාසික බව මූර්තිමත් කරමින් සුඛෝපභෝගී හෝටලයක් බවට පරිවර්තනය කර ඇති යටත් විජිත යුගයේ මන්දිරයක් වන ගල්කිස්ස හෝටලය සඳහා ප්‍රදේශය මෙම නගරය ප්‍රසිද්ධය. සුන්දර වෙරළ තීරය, ප්‍රදේශවාසීන් සහ සංචාරකයින් ඇතුළු බොහෝදෙනාගේ ආකර්ෂණය දිනාගෙන ඇති ස්ථානයකි. විවිධ ජල ක්‍රීඩා, වෙරළබඩ ආහාර පාන සහ විනෝදාස්වාද විකල්ප සඳහා සත්කාරකත්වය සපයයි.

ගල්කිස්ස වෙරළබඩ ජීවත්වීම සඳහා හොඳම උදාහරණය වන අතර, පදිංචිකරුවන්ට සහ අමුත්තන්ට ඓතිහාසික අලංකාරය, නවීන පහසුකම් සහ ස්වභාවික සුන්දරත්වයේ සම්මිශ්‍රණයක් ලබා දෙයි. එය අඛණ්ඩව විකාශනය වන විට, අභියෝගය වන්නේ එහි අද්විතීය ස්වභාවික පරිසරය සංරක්ෂණය කිරීමේ බාරදූර වගකීමයි.
Thumbup

මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?

tick iconගාලු පාර සහ දක්ෂිණ දුම්රිය මාර්ගය ඇතුළු ප්‍රධාන ප්‍රවාහන මාර්ග වෙත සෘජු ප්‍රවේශය පහසු ගමනාගමනයට පහසුකම් සැලසීම.
tick iconකොළඹට ආසන්නව, නගරයේ සේවය කරන නමුත් වෙරළාසන්න ජීවන රටාවක් සොයන අයට එය වඩාත් සුදුසු වේ.
තව කියවන්න
Thumbup

මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?

tick iconකාර්ය බහුල වේලාවන්හිදී ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් පවතී.
tick iconප්‍රදේශයේ සහ අවට ඇති පොදු උද්‍යාන සහ හරිත භූමි අවමයි.
තව කියවන්න

ගල්කිස්ස ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්

4

out of 5

සංවර්ධකයා

blue-ocean-group-of-companies
Blue Ocean Group of Companies
සම්පුර්ණ ව්‍යාපෘති
235
වසර ගණනාවක අත්දැකීම්
2014

Blue Ocean Group of Companies stands as a premier real estate conglomerate, excelling in condo development, investment acquisition, education, engineering, property management, construction, and travel services. With a robust portfolio and a commitment to ethical practices, it has earned respect as a socially responsible entity in Sri Lanka. Certified in OSHAS 180001:2007, ISO 14001:2015, and ISO 9001:2015, Blue Ocean specialises in sustainable property investment and construction, boasting a green building certification.

Its diverse subsidiaries, including Link Engineering and Blue Ocean Residencies, ensure outstanding quality and reliability in every project. With a skilled team and a focus on innovation, Blue Ocean Group continues to shape Sri Lanka's construction industry landscape with exceptional developments across prestigious locations.

තව කියවන්න
plus icon

ගල්කිස්ස හි දේපල මිල ප්‍රවණතා

මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
Rs. 26,569.54 sqft
පසුගිය මාස 12 වර්ධනය
23.42%
Positive Trend
පසුගිය මාස 3 වර්ධනය
16.12%
Positive Trend
Icon
සටහන: මිල තොරතුරු පදනම් වන්නේ ikman හි පළ කර ඇති දැන්වීම්වල අතීත දත්ත මත වන අතර සම්පූර්ණ වෙළඳපල ප්‍රවණතා පිළිබිඹු නොවිය හැක.
hero

ikman හි ඉක්මනින් විකිණීමට හෝ කුලියට දෙන්න: ඔබේ දේපළ විනාඩි 2කින් පළ කරන්න!