featured image alt
1+

Aquaria

By Access Residencies
Icon
කොළඹ 5

මුළු ඒකක

13 Floors, 56 Units

ඒකක ප්රමාණය

506 - 1,363 sqft

දියත් කිරීමේ දිනයන්

October 2018

ව්යාපෘති තත්ත්වය

Ready

මිල පරාසය

LKR 27.4m - 55m

Situated at the epicentre of convenience and luxury, Aquaria by Access Residencies in Colombo 5 epitomises modern urban living while offering unparalleled access to the city's essentials. Located just a stone's throw away from major arteries like Elvitigala Mawatha/Narahenpita Road and Nawala/Rajagiriya Road, residents enjoy seamless connectivity to key destinations.

The allure of Aquaria extends beyond its strategic location. Overlooking a serene waterfront along Kirimandala Mawatha, the property presents a tranquil oasis amidst the urban bustle. Living near water is known to have a calming effect on the mind, making it an ideal retreat for those seeking solace amidst the city's hustle and bustle.

With leading private hospitals such as Ninewells Hospital, Asiri Surgical Hospital, and Oasis Hospital within walking distance, residents have peace of mind knowing that essential healthcare services are readily accessible. Families with children benefit from proximity to reputed educational institutions such as Asian International School, The British School in Colombo, and Ilma International School.

Aquaria doesn't merely promise convenience; it offers a lifestyle of luxury and leisure. The rooftop swimming pool, gym, and function area provide residents with opportunities for relaxation and recreation without leaving the comfort of home. Meanwhile, green zones within the compound foster a sense of tranquillity and well-being.

Comprising 56 apartments spread across 8 floors on a 45-perch land, Aquaria exudes sophistication and elegance. High-end features including imported porcelain tiles, air conditioning units, and imported light fittings elevate the living experience, ensuring residents enjoy exceptional value for money.

In sum, Aquaria offers more than a residential address; it’s a sanctuary where residents can escape the city's hustle and embrace a life of comfort and sophistication.

තව කියවන්න
plus icon

amenities

24x7-ආරක්ෂාව
අපද්‍රව්‍ය බැහැර කිරීම
කාය වර්ධන මධ්‍යස්ථාන
විදුලි සෝපාන
Rooftop
උණු වතුර පද්ධතිය
වාහන නැවැත්වීමේ පහසුකම
වායු සමීකරණයන්
ගොඩනැගිලි කළමනාකරණ පද්ධතිය
ගිනි ගැනීම්-අනාවරණ-ආරක්ෂාව
Landscaping
View all 15 amenities
plus icon

ඉස්මතු කිරීම්

tick iconWaterfront location for serene living, ensuring mental well-being
tick iconProximity to prestigious schools and hospitals, perfect for families
tick iconDeveloped by Access Residencies, trusted for their integrity and superior quality
tick iconImported fittings and elegant apartments
tick iconSustainable living with waste water treatment plant for green initiatives

අසල්වැසි ගවේෂණය - සිතියම් දසුන

කොළඹ 5 ප්‍රදේශ මාර්ගෝපදේශ

ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ 5 - නාරාහේන්පිට, හැව්ලොක් ටවුන්, කිරුළපන උතුර සහ තිඹිරිගස්යාය ආවරණය වන පරිදි - නාගරික ජීවන රටාවේ සුවිශේෂී උපනගරයක් ලෙස හැඳින්වේ. එය නවීන මහල් නිවාස සහ අලංකාර නිවාසවල සම්මිශ්‍රණයෙන් දේශීය හා විදේශිකයන්ගේ ආකර්ෂණය කරයි, එය සුවපහසු නගර ජීවිතයක් සඳහා සොයන ස්ථානයක් බවට පත් කරයි. ලංකා රෝහල, නයින්වෙල්ස් රෝහල, ආසිරි ශල්‍ය රෝහල, ආසිරි වෛද්‍ය රෝහල වැනි විශිෂ්ට සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රසිද්ධියක් උසුලන කොළඹ 5 ඉසිපතන විද්‍යාලය වැනි කීර්තිමත් පාසල් පිහිටා ඇත. හැව්ලොක් සිටි වැනි වැදගත් සංවර්ධනයන් ප්‍රදේශයේ වටිනාක ඉහළ නංවා ඇත .


කොළඹ 5හි උපායමාර්ගික පිහිටීම, වෘත්තිකයන්ට සහ නගරයේ ක්‍රියාශීලී ජීවන රටාවක් භුක්ති විඳින අයට ඉතා යෝග්‍ය වේ. එය අඛණ්ඩව සංවර්ධනය වෙමින් පවතින අතර ඒ නිසාම කොළඹ 05 ඉදිරි වසර වල ඉතා ඉහළ වටිනාකමක් සහිත නගර අතර ප්‍රමුඛ තැනක් ගනු ඇත.
Thumbup

මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?

tick iconහොඳින් සංවර්ධිත පොදු ප්‍රවාහන ජාලයක් සහ හයිලෙවල් පාර සහ බේස්ලයින් පාර වැනි ප්‍රධාන මාර්ග මගින් වැඩිදියුණු කරන ලද විශිෂ්ට සම්බන්ධතාව. මෙම ජාලය නගරය තුළ සහ ඉන් පිටත ප්‍රවේශවීමේ පහසුව සඳහා පහසුකම් සපයයි.
tick iconඋපාය මාර්ගිකව පිහිටා ඇති, නගර මධ්‍යයට හොඳ ප්‍රවේශයක් සහිතව, ප්‍රමාණවත් බස් මාර්ග සහ අවට දුම්රිය ස්ථාන කිහිපයක්, අපහසුවකින් තොර ගමනකට ඉඩ සලසයි.
තව කියවන්න
Thumbup

මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?

tick iconකාර්ය බහුල වේලාවන්හිදී දැඩි රථවාහන තදබයක් දැකිය හැක.
tick iconබොහෝ ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ වීමත් සමඟ ක්‍රමක්‍රමයෙන් හරිත භූමි අඩු වීමේ ප්‍රවණාවක් දැකිය හැකිය.
තව කියවන්න

කොළඹ 5 ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්

4.8

out of 5

සංවර්ධකයා

Access Residencies
සම්පුර්ණ ව්‍යාපෘති
2

Access Residencies (Pvt) Ltd, a proud member of the Access Group of Companies, specialises in property development, including condominiums, mixed developments, and housing projects. With a diverse portfolio and ongoing real estate endeavours, Access Residencies caters to a premium clientele, offering modern infrastructures and top-tier housing opportunities.

Emphasising integrity and innovation, they prioritise client satisfaction, ensuring a wide range of services to meet all realty needs. Established in 1990, the Access Group has rapidly expanded into various sectors, leveraging its core expertise in engineering, construction, telecommunications, power, renewable energy, water management, and so on. Committed to innovation and excellence, Access Residencies exemplifies the group's dedication to quality and progress.

තව කියවන්න
plus icon

කොළඹ 5 හි දේපල මිල ප්‍රවණතා

මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
Rs. 53,670.88 sqft
පසුගිය මාස 12 වර්ධනය
5.79%
Positive Trend
පසුගිය මාස 3 වර්ධනය
10.99%
Positive Trend
Icon
සටහන: මිල තොරතුරු පදනම් වන්නේ ikman හි පළ කර ඇති දැන්වීම්වල අතීත දත්ත මත වන අතර සම්පූර්ණ වෙළඳපල ප්‍රවණතා පිළිබිඹු නොවිය හැක.
hero

ikman හි ඉක්මනින් විකිණීමට හෝ කුලියට දෙන්න: ඔබේ දේපළ විනාඩි 2කින් පළ කරන්න!