- ///
- ත්‍රිකුණාමලය නගරය




4+
ත්‍රිකුණාමලය නගරය, ත්‍රිකුණාමලය
ත්‍රිකුණාමලය, කොළඹට ඊසාන දෙසින් කිලෝමීටර් 237 ක් (සැතපුම් 147), යාපනයට කිලෝමීටර් 182 ක් (සැතපුම් 113) ගිනිකොන දෙසින් සහ මඩකලපුවේ සිට කිලෝමීටර් 111 ක් (සැතපුම් 69 ක්) උතුරින් පිහිටි ත්‍රිකුණාමලය වරායට ඉහළින් දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇත.අතීතයේ සිට විදෙස් රාජ්‍යයන් හි පවා අවධානය යොමු වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් ලෙස ත්‍රිකුණාමලය හැඳින්විය හැකි ය.ත්‍රිකුණාමලය යන නම කියූ සැණින් බොහෝ විට මතකයට නැගෙන්නේ එහි පිහිටි ස්වභාවික වරාය සහ ඉන්ධන ටැංකි සංකීර්ණය බව නොරහසකි.
ත්‍රිකුණාමලය උපක්‍රමික වශයෙන් පමණක් නොව සංචාරකයින් ද ආකර්ෂණය කර ගන්නා ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ලොව පිහිටි සුන්දරම වෙරළ තීරයන් ගෙන එකක් ලෙස සැලකෙන නිලාවේලි වෙරළ ද පිහිටා තිබෙන්නෙ ත්‍රිකුණාමලයේ ය.එමෙන්ම නිලාවේලි වෙරළේ සිට පියවි දෑසට පෙනෙන දුරින් පිහිටි පරවි දූපත සහ ඒ ආශ්‍රිත මුහුදේ වූ කොරල් පරය ද සංචාරක ආකර්ෂණය ඉහලින් දිනා සිටින ස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය.මීට අමතරව කින්නියා උණු වතුර ළිං, කින්නියා පාලම, කෝනේෂ්වරම් කෝවිල, ත්‍රිකුණාමලය සමුද්‍රීය කෞතුගාරය, මාබල්බීච් මුහුදු වෙරළ, සාම්පුර්හි පිහිටි ප්‍රදීපාගාරය ද සංචාරකයින් ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වන ස්ථාන ලෙස නම් කළ හැකිය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ත්‍රිකුණාමලය වෙරළට ඔබ්බෙන් පිහිටි ලෝක ප්‍රකට පරෙවි දූපත ජාතික වනෝද්‍යානයේ නිවහනක් වන අතර, එහි විචිත්‍රවත් කොරල්පර සහ බහුල සාගර ජීවීන් සංචාරක ආකර්ෂණයට හේතු වී තිබෙනවා. ත්‍රිකුණාමලයේ ස්ථාපනය කොට ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික කෞතුකාගාරය,මහසෙන් රජ විසින් තුන්වන සියවසේදී කරවන ලද ගොකන්න විහාරය, පෘතුගීසීන් විසින් 1624 වර්ෂයේ ඉදිකර නිමවන ලද ත්‍රිකුණාමලය බලකොටුව සහ කෝනේෂ්වරම් දේවාලය ත්‍රිකුණාමලයේ දැඩි සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථාන ලෙස හැඳින්විය හැකිය.
තව බලන්න
නගරය පිළිබඳ කරුණු
ජනප්රිය බිම් සලකුණු
Shri Badrakali Amman Hindu Temple
Clock Tower Trincomalee
Fort Frederick
Trincomalee War Cemetery
සම්බන්ධතාවය
බස් මාර්ග
31මහනුවර - අනුරාධපුර - ත්‍රිකුණාමලය
34කොළඹ - ත්‍රිකුණාමලය
41අනුරාධපුර - අම්පාර - ත්‍රිකුණාමලය
Show more
ආසන්නතම දුම්රිය ස්ථාන
0kmත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය
6.4kmචයිනා බේ දුම්රිය ස්ථානය
නව සංවර්ධනයන්
මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?
මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
3.9
සම්බන්ධතාවය සහ ගමනාගමනය3 out of 5
ජීවන රටාව සහ පහසුකම්3.5 out of 5
ආරක්ෂාව4.5 out of 5
පරිසරය4.5 out of 5
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
3.9
සම්බන්ධතාවය සහ ගමනාගමනය3 out of 5
ජීවන රටාව සහ පහසුකම්3.5 out of 5
ආරක්ෂාව4.5 out of 5
පරිසරය4.5 out of 5
ත්‍රිකුණාමලය නගරය හි දේපල මිල ප්‍රවණතා
වාණිජ දේපල
Residential
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
Rs. 1,154.97 per sqft
පසුගිය මාස 12 වර්ධනය
6.93%
පසුගිය මාස 3 වර්ධනය
-0.14%